ෆේස්බුක් නම වෙනස් වෙයි

Share

සිය සමාගම් නාමය “මෙටා” ලෙස වෙනස්කිරීමට ෆේස්බුක් සමාගම පියවර ගෙන තිබේ.
විවිධාංගීකරණ කිරීමේ සැලැස්ම යටතේ ඔවුන් මෙසේ සිය සමාගම් නාමය වෙනස්කර ඇත.

Read more

Local News