නවතම දත්තවලට අනුව අප්‍රිකාවේ තවමත් පූර්ණ කොවිඩ් එන්නත්කරණයට ලක්ව ඇත්තේ සමස්ත අප්‍රිකානු ප්‍රජාවෙන් 5%ක් පමණ ප්‍රතිශතයකි.
ලොව ධනවත් හා මැදි ආදායම් රටවල් අමතර එන්නත් මාත්‍රාවක් සඳහා යොමුවෙමින් පවතින පසුබිමක අප්‍රිකානු කලාපය උග්‍ර එන්නත් හිඟයකින් පීඩා විඳින බව ජගත් ප්‍රධානියා ප්‍රකාශ කර ඇත.



