නවසීලන්තයේ කොවිඩ් මර්ධනය සඳහා දැඩි නීති අනුගමනය කළ රටකි. එරට කොවිඩ් වසංගතයක් වීම වලක්වා ගැනීමට එමගින් හැකි විය. නමුත් බොහෝ නවසිලන්ත වැසියන් අවස්ථා කිහිපයක දී ම රජයේ නීතිවලට එරෙහිව විරෝධය පල කරන ලදී.
ඊයේ (09) සහ අදත් (10) රජයේ කොවිඩ් නීති රීතිවලට විරෝධය පල කිරීමට විශාල පිරිසක් එක් වී ඇත. විරෝධතාවයට එක් වූ සියලු දෙනාම මුහුණු ආවරණ නොමැතිව සිටීම ද විශේෂත්වයකි.