අන්දමන් දුපත් අසල පවතින පීඩන අවපාතය, තවදුරත් සක්‍රීය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද දිනයේත් වැසි සහ සුළං තත්වයන් අපේක්ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණාරත්න මහතා ප්‍රකාශ කලේ.



