පහළ කඩුගන්නාව මාර්ගයේ ඉදිරි තත්ත්වය සම්බන්ධයෙන් අද පස්වරුවේ සාකච්ඡාවක්

Share

පහළ කඩුගන්නාව ප්‍රදේශයේ නාය ගිය මාර්ගයේ එක් මංතීරුවක් අද දහවල් 12 සිට විවෘත කරන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසුරිය මහතා පවසනවා.

කඩුගන්නාව දුම්රිය මාර්ගයද යථා තත්වයට පත් කිරීමේ කටයුතු දැන් ආරම්භ කර තිබෙනවා.

Read more

Local News