උගන්ඩාවේ කම්පාලා නුවර බෝම්බ පිපිරීම්වලට සම්බන්ධ පූජකවරයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
පසුගිය දා සිදු වූ මරාගෙන මැරුණ බෝම්බ ප්‍රහාරයෙන් කම්පාලා නුවර සාමාන්‍ය වැසියන් කිහිප දෙනෙකු මිය ගියා.
මෙම ඝාතන මෙහෙය වූ කල්ලිය හා සම්බන්ධ වූ බවට චෝදනා කරමිනුයි මෙම පූජකවරයාට එරට හමුදාව වෙඩි තබා ඇත්තේ.