සිනමාව කර්මාන්තයක් ලෙස ලියාපදිංචි කිරීමට කැබිනට් අනුමැතිය

Share

අග්‍රාමාත්‍යවරයා හා අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිර්දේශයක් මත සිනමාව කර්මාන්තයක් බවට පත් කිරීමට අදාළ යෝජනාවට පසුගියදා කැබිනට් අනුමැතිය හිමි වුණා.

මේ සම්බන්දයෙන් දැනුවත් කිරීම සඳහා සිනමා ක්ෂේත්‍රයේ සංගම් 07 ක නියෝජිතයන් ඊයේ (22) කොළඹ දී ඒකාබද්ධ මාධ්‍ය හමුවක් කැදවා තිබුණා.

Read more

Local News