පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අයට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ චෝදනා ඊයේ (22) නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ කියවා දෙනු ලැබුවා.
එහි දී ඔවුන් දෙදෙනාම ප්‍රකාශ කර ඇත්තේ තමන් සියලු චෝදනාවලට නිවැරදිකරුවන් බවයි.



