පාසල්වල 6 සිට 9 දක්වා වූ ශ්‍රේණි අධ්‍යයන කටයුතු සදහා ඇරඹෙයි

Share

දිවයිනේ සියලුම පාසල් වල 06 සිට 09 දක්වා වූ ශ්‍රේණි අධ්‍යයන කටයුතු සදහා ඊයේ විවෘත වුණා.

ඒ සියලු මාර්ගෝපදේශ යටතේයි.

ඊයේ දින සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ පැමිණීම ප්‍රශස්ත මට්ටමක පැවති බවයි වාර්තා වෙන්නේ.

Read more

Local News