දුම්රිය සේවාව සංවෘත සේවාවක් බවට පත් කිරීමට අදාළ යෝජනා රජයට ඉදිරිපත් කර අවසන් බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පවසනවා.
ඒ සම්බන්ධයෙන් වන රජයේ ස්ථාවරය කඩිනමින් ලබා දෙන ලෙසද ඔවුන් අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් කියා සිටිය.
Share

Read more