සෞඛ්‍ය සේවකයින් වර්ජනයක

Share

දිවයින පුරා සියලු රෝහල්වල සහ මහජන සෞඛ්‍ය සේවා තුළත් පැය 48ක වර්ජනයක් අද සිට ආරම්භ කරන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසනවා.

ඒ සෞඛ්‍ය සේවයේ උසස් වීම් විෂමතා ගැටලු, හෙද උපාධිධාරීන්ගේ වැටුප් කප්පාදු ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගන්.

Read more

Local News