පොළොන්නරුව දිස්ත්‍රික්කයට මේ දිනවල අධික වර්ෂාවක් ඇඳහැලෙන බවයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් වගා කළ සහ වගා කිරීමට සූදානම් කළ කුඹුරු විශාල ප්‍රමාණයක් ජලයෙන් යට වී තිබෙනවා.
කුඹුරු අක්කර 50ක් පමණ මේ වන විට ජලයෙන් යට වී විනාශ වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.



