මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ සහ මරණ වල වැඩිවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා.
ඉදිරියේදී රට වහන්න වෙන තැනට පත් කරන්නේ නැතිව සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙසයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද යළිත් ඉල්ලා සිටියේ.
එන්නත් කරලයි, සෞඛ්‍ය පුරුදුයි කියන්නේ තුනක් බවද ඔහු පෙන්වා දුන්නා.



