ප්‍රංශ වෙරළට ඔබ්බෙන් ඉංග්‍රීසි ඕඩය හෙවත් ඉංග්‍රීසි ඇළෙහි බෝට්ටුවක් පෙරළී ගොස් තිබෙනවා.
එම බෝට්ටුවේ සිටි සරණාගතයින් 31 දෙනෙකු මියගොස් තිබෙනවා.
වෙරළාරක්ෂක අංශවලට බේරාගැනීමට හැකි වී ඇත්තේ දෙදෙනෙකු පමණයි.
මෙම සරණාගතයින් ඇෆ්ගනිස්ථානය, රුමේනියාව වැනි රටවල සිට බ්‍රිතාන්‍යට යෑමට උත්සහ දරන අය බවයි වාර්තා වන්නේ.