පුරුෂ කේන්ද්‍රීය සමාජය වෙනස් කිරීමට දැන් කාළය එළඹ ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
කාන්තා හිංසනය ඇති සමාජයකට කිසිදාක දියුණු විය නොහැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ඒ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පැවති හමුවකට එක්වෙමින්.
Share

Read more