අද (28) මධ්‍යම රාත්‍රියේ සිට පාන් රාත්තලක මිල රුපියල් 10කින් ඉහළ දමන බව බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
තිරිඟු පිටි මිල ඉහළ යෑම ඇතුළු කරුණු කීපයක් හේතුවෙන් මෙලෙස පාන් අතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට බේකරි හිමියන් තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.