ට්විටර් සම නිර්මාතෘ ජැක් ඩෝර්සි සිය ධූරයෙන් ඉල්ලා අස් වේ

Share

ට්විටර් සම නිර්මාතෘ ජැක් ඩෝර්සි සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

ඔහුගේ ඉල්ලා අස් වීමට හේතුව සෘජුවම පැහැදිලි කර නැතත් ඔහුගේ හිස්වන ධූරයට දැනට සිටින තාක්ෂණික ප්‍රධාන නිලධාරියා පත්වීමට නියමිතව තිබෙනවා.

පසුගිය වසරේ සිට ට්විටර් ආයතනය තුළ සිදු වූ යම් යම් වෙනස්වීම් හේතුවෙන් මේ තීරණය ගන්නට ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News