ආසාදිතයින් 347 ක් සුවය ලබයි

Share

අද දිනයේ කොරෝනා අසාදනය වී සිටි තවත් පුද්ගලයන් 347ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 540,387ක් ලෙස ඉහළගොස් ඇත.

Read more

Local News