ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ආරම්භ කල වැඩ වර්ජනය අද ක්‍රියාත්මක වනවා.
ඒ අනුව දිවයින පුරා රෝහල් අසූවක මෙම වර්ජනය සිදු කරන බවයි ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය පැවසුවේ.
Share

Read more