වැලිගම වැවේගෙදරවත්ත ප්‍රදේශයේ නිවසක ගින්නක්

Share

වැලිගම වැවේගෙදරවත්ත ප්‍රදේශයේ නිවසක ඊයේ රාත්‍රියේ ගින්නක් හට ගෙන තිබෙනවා.

මෙම ගින්නෙන් අවුරුදු 07 ක දැරියක් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

Read more

Local News