කේ. ඒ. ඊ. බ්‍රිට්‍රෝ මහතා අභාවප්‍රාප්ත වේ

Share

වෘත්තිය සමිති නායක කේ ඒ. ඊ. බ්‍රිට්‍රෝ මහතා අභාවප්‍රාප්ත වන විට 96 වන වියේ පසු වුණා.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස ද කටයුතු කළ බ්‍රිට්‍රෝ මහතා දෙහිවල ගල්කිස්ස හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයෙකු ද වනවා.

Read more

Local News