විශාලතම ෆයිසර් එන්නත් තොගය අද දිවයිනට

Share

මෙතෙක් මෙරටට රැගෙන ආ විශාලතම ෆයිසර් එන්නත් තොගය අද (02) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් තිබේ.

රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසුවේ, එන්නත් මාත්‍රා 1,503,450ක් මෙරටට රැගෙන ආ බවය.

Read more

Local News