ජනතාවට පොහොර සහනාධාරය දෙන්නේදැයි අදත් පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළා.
දැනටමත් යූරියා පොහොර මිටිය රුපියල් දහදාහකට වඩා වැඩි බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පෙනවා දුන්නේ.
ඊට පිළිතුරු දුන් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසුවේ තමාට අයිති ජලය පමණක් බවයි.
අදාල ප්රශ්නය කෘෂිකර්ම ඇමතිවරයාට යොමු කරන බව ඔහු පැවසුවා.



