ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඊයේ පස්වරුවේ රැස් විය

Share

නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර දැඩි මත ගැටුම් මේ දිනවල දක්නට ලැඛෙනවා.

ඒ අතර ඉදිරියේදී ගත යුතු තීන්දු තීරණ පිළිබඳ සාකච්ඡා කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඊයේ පස්වරුවේ රැස් වුණා.

ඒ පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

Read more

Local News