නිලනොවන මාර්ගවලින් මුදල් යවන සහ ලබා ගන්නා සියලුම ගිණුම් තහනම් කරනවා – අජිත් නිවාඩ් කබ්රාල්

Share

නිලනොවන මාර්ගවලින් මුදල් යවන සහ මුදල් ලබා ගන්නා සියලුම ගිණුම් තහනම් කරන බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

එසේ බැංකු ගිණුම් තහනම් කිරීමට නම් අධිකරණ තීන්දුවක් ගත යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා මේ පිළිබඳව පවසන්නේ.

Read more

Local News