නගර ශාලාවක් නැති එකම මහ නගර සභාව මාතර – අමාත්‍ය ඩලස් කියයි

Share

මාතර නගරයේ පරිපාලන කටයුතු ඒකරාශි කිරීම,මහ රෝහල නවීකරණය කර පහසුකම් සැලසීම,ක්‍රමවත් රථගාලක් ඉදිකිරීම අත්‍යවශ්‍ය බව පෙන්වා දුන් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා නගර ශාලාවක් නැති එකම මහ නගර සභාව මාතර බව ද කියා සිටියා.

ඒ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්, මාතර මහ නගර සභා නිලධාරීන් සහ මාතර දිස්ත්‍රික් මහ රෝහල් නිලධාරීන් සමඟ පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 2 පැවැති සාකච්ඡාවේ දී.

ඒ අනුව මාතර සංවර්ධන සැලැස්ම කඩිනම් කරන ලෙසයි අග්‍රාමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ.

Read more

Local News