රට පුරා නව දේශපාලන වැඩපිළිවෙලක් ආරම්භ කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් වනවා.
ලබන 10 වනදා සිට නව සැලැස්මක් ක්‍රියාත්මක කරන බවයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ.
ඒ එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින්.



