ආසාදිතයින් 740ක්

Share

අද (04) දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 740 දෙනෙකු හඳුනාගෙන තිබේ.

මේ වනවිට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 566,936 දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News