කොවිඩ් ආසාදිතයින් 586ක්

Share

අද (05) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 586ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව, මේ දක්වා මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 567,522ක්.

Read more

Local News