අමෙරිකාව ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල රාජ්‍යතාන්ත්‍රිකව වර්ජනය කිරීමේ තීරණයක්

Share

අමෙරිකා එක්සත් ජනපදය ඔලිම්පික් ක්‍රීඩා උළෙල රාජ්‍යතාන්ත්‍රිකව වර්ජනය කිරීමට තීරණය කර තිබෙනවා.

තම රටෙන් ක්‍රීඩකයින් එක්වන නමුත් කිසිදු රාජ්‍යතාන්ත්‍රිකව නිලධාරියෙකු බිජිං එවන්නේ නැති බව අමෙරිකා එක්සත් ජනපදය පවසනවා.

ඒ දැනට චීනයට එල්ලවන මානව හිමිකම් කඩ කිරීමේ චෝදනා පදනම් කර ගෙනයි.

Read more

Local News