උතුරු යුරෝපය පුරා ඔමික්‍රෝන් ආසාදිතයින් තවත් ඉහළට

Share

උතුරු යුරෝපය පුරා නව කොවිඩ් අසදිත්යින්ගේ සීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.

නොර්වේ, ස්වීඩනය, ඩෙන්මාර්කය, බ්‍රිතාන්‍යය ඇතුළු උතුරු යුරෝපීය රටවල් ගණනාවක් නව කොවිඩ් අවදානමකට මුහුණ දෙමින් සිටිනවා.

එම රටවල සෞඛ්‍ය බලධාරීන් නව කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read more

Local News