බිජිං හි පැවැත්වීමට නියමිත ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් වර්ජනය කිරීමට අමෙරිකා එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍ය සහ කැනඩාව තීරණය කර තිබෙනවා.
ඊට හේතුව ලෙස මෙම රටවල් දක්වා ඇත්තේ චීනය මානව හිමිකම් කඩ කිරීමයි.
නමුත් තම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී කරවන බවද මෙම රටවල් ප්‍රකාශ කර තිබෙනවා.



