ආසාදිතයින් 762ක්

Share

තවත් කොවිඩ් ආසාදිතයින් 185 දෙනෙකු ඊයේ (11) දින හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

ඒ අනුව ඊයේ වාර්තා වූ දෛනික ආසාදිතයින් ගණන 762ක්.

මෙරට සමස්ත ආසාදිතයින් ගණන 572,188ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Read more

Local News