ගෑස් විකුණන්න බැරුව දර විකුණන ගෑස් අලෙවි නියෝජිතයෝ

Share

ගෑස් ගැන තියෙන විශ්වාසය දැන් දවසින් දවස ජනතාවගෙන් ඈත් වෙනවා.

නව මුද්‍රාවක් සහිතව ගෑස් සිලින්ඩර වෙළඳපොළට නිකුත් කළ ද දැන් එම ගෑස් සිලින්ඩර ආශ්‍රිතවත් පුපුරායාම් සහ ගිනි ගැනීම් දිනපතා වාර්තා වනවා.

මේ අතර ගෑස් නියෝජිතයින්, දැන් ගෑස් අලෙවියෙන් ඉවත් වී දර විකිණීමට පටන් අරන්.

Read more

Local News