දකුණු අප්‍රිකානු ජනපති සිරිල් රම්පෝසා කොවිඩ් ආසාදනය බව අද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා.
ඔමික්‍රෝන් වෛරසය මුලින්ම හඳුනාගත්තෙත් දකුණු අප්‍රිකාවෙනුයි.
ජනාධිපතිවරයා මේ වන විටත් ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.
මේ නිසා ඔහුගේ සියලු වගකීම් නියෝජ්‍ය ජනාධිපති ඩේවිඩ් මබුසා ට පවරා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.



