දුම්රිය ස්ථානාධිපතිවරුන් අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක

Share

ගැටළු කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 24 ක වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

තම ගැටළු සඳහා විසඳුම් ලබා දෙන්නේ නැතිනම් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා ප්‍රකාශ කළා.

මේ අතර වැටුප් විෂමතා ඇතුළු සේවා ගැටළු කිහිපයක් මුල් කර ගනිමින් තැපැල් සේවය ද අද පස්වරුවේ සිට වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

Read more

Local News