එළවළු මිල තවදුරටත් ඉහළට

Share

එළවළු දැන් රාජ භෝජනයක් බවට පත් වෙලා.

ඉතිහාසයේ පළමු වරට එළවළු කෑම එකේ මිල මස්, මාළු කෑම එකක මිලට සමාන වෙලා.

ඉදිරියේ එන්නේ උත්සව කාලය.

මෙහම එළවළු ගණන් ගියොත් උත්සව කාලයට කිසිම එළවළුවක් මිනිසුන්ට කන්න බැරිවෙයි.

Read more

Local News