ජනපති විදෙස්ගත වෙයි

Share

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෞද්ගලික සංචාරයක් සඳහා විදෙස්ගත වී තිබෙනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා අද(13) උදෑසන සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබෙනවා.

Read more

Local News