රජරට සරසවියේ නව උපකුලපති ධූරයට මහාචාර්යවරියක්

Share

රජරට විශ්ව විද්‍යාලයේ උපකුලපති ධූරයට මහාචාර්ය ජී.ඒ.එස්. ගිනිගද්දර මහත්මිය පත් කර තිබේ.

එම මහත්මිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි උපාධිධාරිනියකි.

Read more

Local News