එළඹෙන නත්තලට පෙර හැකි සියළු පුද්ගලයින්ට තුන්වන මාත්‍රාව ලබා දීමට කටුයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.
එසේම මේ වන විට ගැබිණි මව්වරුන් 60 දෙනෙකු ද කොවිඩ් මාරයාට බිලි වී තිබෙනවා.
වයස අවුරුදු 18 ට වඩා අඩු ළමුන් 89 දෙනෙකුට ද කොවිඩ් ආසාදනය වී මියගොස් ඇති බවයි විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා මහත්මිය ප්‍රකාශ කළේ.



