අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලුම ගිලන්රථ මාර්ග ගාස්තුවෙන් නිදහස් කර තිබෙනවා.
ඒ අනුව රජය සහ පෞද්ගලික රෝහල්වලට අනුබද්ධිත සියලුම ගිලන් රථ සදහා ගාස්තු ගෙවීමකින් තොරව අධිවේගි මාර්ගය භාවිතා කළ හැකි බවයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසන්නේ.
Share

Read more