වැලිකන්ද ප්‍රදේශයේ ගම්මාන කිහිපයකට වන අලි කරදර

Share

වැලිකන්ද ප්‍රදේශයේ මල්විල, සඳුන්පිටිය, ඇතුගල ගම්මානවලට රාත්‍රී කාලයේ දී වන අලි පැමිණෙන බව වාර්තා වනවා.

මෙසේ පැමිණෙන වන අලි තම වගා බිම් විනාශ කරන බවයි ගම්වාසීන් පවසන්නේ.

ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ වන අලි ගම් වැදීම වළක්වා දෙන ලෙසයි.

Read more

Local News