උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

Share

අධ්‍යයන පොදු සහතික පත්‍ර 2021 (2022) උසස් පෙළ විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව 2022 පෙබරවාරි මස 7 වනදා සිට විභාගය ආරම්භ කිරීමට නියමිත අතර එම කාලසටහන පහතින් දැක්වේ,

Read more

Local News