ඉදිරියේදී සන්ධානගත වී මැතිවරණ ඉලක්ක ජය ගැනීමට කටයුතු කරනවා – පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම්

Share

ඉදිරියේ දී සන්ධානගත වී මැතිවරණ ඉලක්ක ජය ගැනීමට කටයුතු කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මහතා පවසනවා.

ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු පක්ෂවලට දෑත් දිගු කරන බවයි ඔහු සියත ටර්නින් පොයින්ට් දේශපාලන සාකච්ඡාවට එක් වෙමින් ප්‍රකාශ කලේ.

Read more

Local News