ජපානයෙන් ද ප්‍රථම වතාවට ඔමික්‍රෝන් ආසාදිතයෙක්

Share

ජපානයේ ද ප්‍රථම වතාවට ඔමික්‍රෝන් රෝගියෙකු හඳුනාගෙන තිබෙනවා.

විසිහැවිරිදි ඇය අමෙරිකා එක්සත් ජනපදයේ සිට පැමිණ ඇතැයි ජපන් සෞඛ්‍ය බලධාරීන් පවසනවා.

ඇය සමඟ සමීපව ඇසුරු කළ අයද හඳුනාගෙන ඇති බවයි මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

Read more

Local News