ඊයේ තහවුරු වූ ඔමික්‍රෝන් ආසාදිතයින්ගේ තොරතුරු එළියට

Share

ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදයේ ආසාදිතයින් තවදුරටත් මෙරටින් හමුවිය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

ඊයේ හමු වූ ඔමික්‍රෝන් ආසාදිතයින්ගෙන් එක් අයෙකු සමාජ ශාලාවකට ගොස් ඇති බවට තහවුරු වී තිබෙනවා.

Read more

Local News