ඩොලර් ගේන්න හැකි ඉස්සන් කර්මාන්තයට කණකොකා හඬයිද?

Share

අපේ රටේ ඉස්සන් අපනයනය කරන ප්‍රධාන ව්‍යාපාරිකයින් සංඛ්‍යාව දසදෙනෙකු පමණ වනවා.

පසුගිය වසරේ අපනයනය කළ ඉස්සන් ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් 1500ක් පමණ වනවා.

තමන්ට අවශ්‍ය සහන සේම නිසි මඟ පෙන්වීමක් තාක්ෂණික සහයක් ලබා දෙන්නේ නම් විශාල ඩොලර් ප්‍රමාණයක් වාර්ෂිකව ශ්‍රී ලංකාවට ලබාගත හැකි බවයි කර්මාන්තයේ නියත ව්‍යාපාරිකයින් පවසන්නේ.

Read more

Local News