ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා හෙට (20) සිට සති 4කට රට ලොක්ඩවුන් කිරීමට නෙදර්ලන්තය තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව ආපන ශාලා, ශරීර යෝග්‍යතා මධ්‍යස්ථාන, අත්‍යවශ්‍ය නොවන වෙළඳ සැල් සහ සේවා ජනවාරි මස 14 වන දක්වා වසා දැමීමටයි එරට රජය තීරණය කර ඇත්තේ.



