ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

Share

ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිලදී ගත් ෆයිසර් එන්නත් මාත්‍රා 842,400ක් තොගයක් රැගෙනවිත් තිබේ.

අද (20) උදෑසන එමිරේට්ස් ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයකින් එම එන්නත් තොගය දිවයිනට රැගෙනවිත් තිබේ.

Read more

Local News