පසුබෑම් ගමන් මගේ කොටසක් – ඒවාට සාර්ථකව මුහුණ දී නිර්භීත තීරණ ගන්න නායකයා සමත් විය යුතුයි – ජනපති අවධාරණය කරයි

Share

කොතරම් දක්ෂ කුසලතා ඇති පුද්ගලයෙකු වුණත් අන් අයගේ සහයෝගය නැතුව සාර්ථක වෙන්න බැහැ කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

පසුබෑම් ගමන් මගේ කොටසක් බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා.

ඒවාට සාර්ථකව මුහුණ දී නිර්භීත තීරණ ගන්න නායකයා සමත් විය යුතු බවයි ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ.

දියතලාව යුධ හමුදා පීඨයේ පැවැති 96 වන විසිර යාමේ උළෙලට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

Read more

Local News